Identification of Persons to Receive Benefits

Login to start

Signup for new Account

කාරුණික දැනුම් දීමයි

දත්ත පද්ධතිය වෙත මූලික දත්ත ඇතුළත් කිරීම, ඇතුළත් කරන ලද මූලික දත්ත වල නිවැරදි කිරීම් (ඇතොත්) සිදුකර ස්ථිර (Confirmation) කිරීම සහ ප්‍රාදේශීය ලේකම් විසින් ද්විත්ව ඇතුළත් කිරීම් (Duplicate) ඉවත් කිරීම හා ස්ථිර කරන ලද මූලික දත්ත වල තව දුරටත් නිවැරදි කිරීම් ඇතොත් ඒවා නිවැරදි කිරීම (Edit) යන සියලු කාර්යයන් 2022-12-30 දින වන විට සම්පුර්ණ කරන ලෙස දන්වා සිටින අතර මුලික දත්ත ඇතුළත් කිරීම, ස්ථිර කිරීම, ප්‍රාදේශීය ලේකම් විසින් ද්විත්ව ඇතුළත් කිරීම් ඉවත් කිරීම හා මූලික දත්ත නිවැරදි කිරීම් සඳහා දත්ත පද්ධතිය මගින් සපයා ඇති පහසුකම් 2022-12-31 දින සිට අත්සිටුවන බවද කාරුණිකව සලකන්න